- මුලින්ම මාව බ්ලොග්කරණයට යොමු කරපු සුදු මහත්තයා හෙවත් අපේ ඉසුරු සහෝදරයට
- ඊට පස්සේ එදා මෙදාතුර මට හම්බවුණ කල්යාණ මිත්ර ජංජාල චාමරයා හෙවත් අපේ චාමරයා
- අන්තර්ජාල ගණුදෙනු වලට අදාල කාඩ්පත පිළිබඳ දැනුවත් කරපු සජිත් සහෝදරයට
- අවසාන වශයෙන් මාත් එක්ක බ්ලොග පටන් ගත්ත දවසේ ඉඳලා රැඳිලා ඉන්න බ්ලොග් 1 කියවලා ප්රතිචාර සටහන් කරන, කියවලා ප්රතිචාර සටහන් නොකරන හැමෝටම දහස් වාරයක් ස්තුතියි....