මටත් ආසවක් ආවා මගේම කියලා ඩොමේන් නාමයකට මගේ බ්ලොග් එක අරගෙන එන්න ඔනේ කියලා..ඉතින් ඔන්න පෙරුම් පුරලා පුරලා සල්ලි එහෙම එකතු කර ගෙන ඉන්නකොට .කොම් 1 ගන්න මං දැක්කා අපේ
ජංජාල චාමරයගේ බ්ලොගේ .කොම් අඩුවට දෙනවා කියලා
සටහනක් දාලා තිබ්බා.මං ඉතින් සුටුස් ගාලා ගොහින් පැනපු ගමන්ම
NET FIRMS ආයතනයෙන් ඩොමේනය ගත්තා...මේකට මට ගියේ $3.99යි.ලංකාවේ සල්ලි වලින් බැලුවොත් රු.400 විතර ගියේ.ඉතින් මට නම් පුදුම සතුටක් තමා දැන්නේ...අද ඉදන් මගේ බ්ලොග් 1 ට පිවිසෙන්න පුළුවන් ලිපිනය තමා
http://blog.malshan.comමොනා වුනත් මට මේ තැනට එන්න උදව් කරපු අය මතක් කරලා ඉන්න එපැයි...
ඉස්සරහටත් ඔයාලා අද හිටියා වගේ මාත් එක්ක ඉඳි කියලා මම බලාපොරොත්තු වෙනවා .. :)