Welcome / පිළිගැනිම
බලමු සිංහල යුනිකේත හරිද කියලා !
Followers
$hanගේ අළුත් අදහස් ඉක්මනට දැනගන්න...
Blog Archive
Labels
- කාපු කටු (2)
- ජීවන අත්දැකිම් (6)
- පාසල් කාලය (1)
- මං ගැන (4)
- මගේ වැඩ කිඩ (5)
- මට හිතෙන දේවල් (2)
මිතුරු බ්ලොග්කරුවන්
බ්ලොග ලියන හාදයා ගැන
- මල්$han
- කොළඹ, රාජගිරිය, Sri Lanka
- වෙලාවකට මුළු ලෝකෙටම වඩා තමන්ගේ ජීවිතයට ආදරය කරන, තවත් වෙලාවකට මුළු ලෝකෙන්ම වැඩිපුරම තමන්ගේ ජීවිතයට වෛර කරන කෙනෙක්.....ආශ්රය කරලම බලන්නකෝ...
මුණුපොතේ පස්සෙන් එන අය.
කියවපු අය ඉන්න තැන්!
9 ප්රතිචාර:
- $han said...
-
DK-Max : අෆ්ෆා අමතක උනා නොවැ මේ සිංදුව......
- රවා said...
-
මල්ලි කතා කරලා වැඩක් නැහැ. මෙ බහුභුතයො ගැන. මුන්ට කලින්ම තමුන්ගෙ රටෙ මිනිස්සුන්ට ආදරෙ කරන්න උගන්නන ඔනා. මුන්ට කලින්ම තමුන්ගෙ දරුවාට වගෙම රටෙ දරුවන්ටත් සලකන්න උගන්නන් ඔනා. මුන්ට ඉටත් කලින් ඔලුවෙ ඉන්න භුතයො ටික එලවලා දාන්න ඔනා. මුන්ව හදන්න බැහැ දැන් අවුරුදු 20, 15 බොරුම කරපු උන්නෙ.
- ගයන්ත said...
-
Lerners එකකින් දැම්ම නම් කරදර අඩුයි.. ;)
- kasun said...
-
Your article is on this week's Irida Lakbima. congrats.
- $han said...
-
සුභදායක කරුණක් මේ සතියේ ලක්බිම පත්තරේ මේ ගැන සටහනක ගොහින් තියෙනවා.නොවැ.....සතුටේ බැරුවා.....http://img641.imageshack.us/img641/9637/193q.jpg
- $han said...
-
@ රවා : ඒක නම් ඇත්ත රවා අයියේ.ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි නේ. :)ගයන්ත : මාත් මගේ යහළුවෝ දෙදෙනාත් Lerners 1 හරහා තමා අයදුම් කලේ.වැඩි වෙනසක් නෑ පෞද්ගලිකව අයඳුම් කිරිමත් Lerners හරහා අයදුම් කිරීමත් අතර.දෙකම 1 කියලයි මට හිතෙන්නේ
- යෝගී... said...
-
"තරුණයෙකු ලෙස මට මුලින්ම පිළිකුල් වූ රාජ්ය ආයතනය ගැන කියන්නට යන නිසාවෙනි"
බය වෙන්න එපා සහෝ.. ඔය පටං ගත්ත විතරයි.ඉස්සරහට තව ගොඩක් ඒව හම්බෙන්න තියෙනවා.
තව ලියපං. මෙහෙමවත් මේවට කෑගහන්නේ නැත්තං මේ ගරු නිළධාරී තුමන්ලා හැමදාම හිතන්නේ ඉන්නේ අපි උංගෙන් හිඟාකන්න යනවා කියලා.
-ජය - hasithahands said...
-
සහතික අැත්ත...
- මල්$han said...
-
@යෝගී :එළ යෝගී අයියා... බලමුකෝ ඉස්සරහටත් මට එපා වුණ @hasithahands :රාජ්ය ආයතන තියෙයිද කියලා...
ස්තුතියි සහෝ..
Post a Comment
ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි...කියවපු එකේ ප්රතිචාරයක් දාල ගියොත් නරකද?ඔයාගේ ප්රතිචාරය මට ගොඩාක් වටිනවා...සිංහලෙන් ලියන්න මෙන්න මෙතනට යන්න.