$hanගේ බ්ලොග.....

බ්ලොග් ලියන තවත් හාදයෙක් ගේ සටහන්


විටක පොදි ගැහෙන...
තවත් විටක එසැණින් බිඳ වැටෙන...
නැවත දළු ලා වැඩෙන....
සිතින් සිතට වෙනස් වන.....
අපව ජීවත් කරවන....
අපිට අවැසි....
තවත් එක් සිහිනයක්....!!!

6 ප්‍රතිචාර:

අපිව ජීවත් කරවන්නෙ බලාපොරොත්තුව කිව්වොත් මම හරියි කියලයි මට හිතෙන්නෙ.

ඩොට් කොම් එකට මගෙන් සුභ පැතුම් මචෝ.

යකෝ මේක විනාඩි දහයකින් දානව කිව්වට උඹට පැය භාගයකට වඩා ගියානෙ. මගෙ ඇස් දෙකත් රිදෙනවා

ඩොට් කොම් එකේ පලවෙනි කමෙන්ට් එකත් මගෙන් එහෙනම්. ඒකත් නරක නෑ

@සුදු මහත්තයා :
>උඹ හරි බං...අපි එක බලාපොරොත්තුවක් නැතිවෙන කොට තව එකක් හදා ගන්නවා....
>ස්තුතියි මචෝ...උඹ නිසා තමයි සහෝ මං මෙච්චර දුරක් ආවේ...උඹ තමා මාව මේ බ්ලොග්කරණයට පෙළඹේව්වේ....උඹට සදා ණයගැති :)
>සමාවෙන්න ඕනේ සටහනට හරියන පින්තූරය හොයන්න වෙලා ගියා නොවැ.. :)
>ඒකත් හැබෑව :)

ජීවිතේ ජීවත් කරවන,
සිහින...

~~ උඹ දිගටම ලියපන්....අපි කියවනවා!!! ~~

(හැබැයි පුතෝ , විභාගේ කරපන් හරියට!!!)

@ජංජාල චාමර : එළ එළ තැන්කූ වේවා.. :)

Anonymous said...

හීන හිනමයි... සැබැවක් නැ ... හ්ම්...

Post a Comment

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි...කියවපු එකේ ප්‍රතිචාරයක් දාල ගියොත් නරකද?ඔයාගේ ප්‍රතිචාරය මට ගොඩාක් වටිනවා...සිංහලෙන් ලියන්න මෙන්න මෙතනට යන්න.

Related Posts with Thumbnails