Welcome / පිළිගැනිම
බලමු සිංහල යුනිකේත හරිද කියලා !
Followers
$hanගේ අළුත් අදහස් ඉක්මනට දැනගන්න...
Blog Archive
Labels
- කාපු කටු (2)
- ජීවන අත්දැකිම් (6)
- පාසල් කාලය (1)
- මං ගැන (4)
- මගේ වැඩ කිඩ (5)
- මට හිතෙන දේවල් (2)
මිතුරු බ්ලොග්කරුවන්
බ්ලොග ලියන හාදයා ගැන
- මල්$han
- කොළඹ, රාජගිරිය, Sri Lanka
- වෙලාවකට මුළු ලෝකෙටම වඩා තමන්ගේ ජීවිතයට ආදරය කරන, තවත් වෙලාවකට මුළු ලෝකෙන්ම වැඩිපුරම තමන්ගේ ජීවිතයට වෛර කරන කෙනෙක්.....ආශ්රය කරලම බලන්නකෝ...
මුණුපොතේ පස්සෙන් එන අය.
කියවපු අය ඉන්න තැන්!
20 ප්රතිචාර:
- හසී said...
-
එක තමා අද ගොඩාක් අයට හිතාගන්න බැරි දේ......
- මල්$han said...
-
@හසී :ඒකනේ මං හිතුවා මට විතරයි කියලා...බලද්දි මේක හැමොටම පොදු ගැටළුවක් නේ.. :)
- Amila Chathuranga said...
-
ක්ෂිතිජය
- මල්$han said...
-
@indi: ක්ෂිතිජය වෙන්නේ අපි දෙන්නා හම්බුනොත් නේ..හම්බුනේ නැත්නම්???
- දිල් said...
-
කවදාවත් තේරුම් ගන්න බැරි දෙයක් වෙන්න ඇති. ඒත් අපේ හිතට ලග නම් ...
- මල්$han said...
-
@දිල් :හිතට ලගනම් ක්ෂිතිජය වෙන්න ඇති.. :) නේ??
- Amila Chathuranga said...
-
අහසයි පොලොවයි එකට එකතු වෙන්නෙ නෑ වෙනව වාගෙ පේනව....ඒ පේන දර්ශනයට අපි සිOහල බාසාවෙන් ක්ෂිතිජය කියනවා....
- මල්$han said...
-
@indi: හ්ම්ම්ම්...සහතික ඇත්ත...අපිට ලංවෙලා කියලා පෙනුනට හැබැවට ලං වෙලා නෑ නේ... :(
- Isuru Wijesinghe said...
-
හිස් අවකාශය....
ඒකනෙ මට කවදාවත් එයාට ලංවෙන්න බැරි. ලංවෙන්න හදන හැම පාරම වෙන්නෙ උඩ ඉඳන් බිමට වැටිල හිත තුවාල කර ගන්න විතරයි - මල්$han said...
-
@සුදු මහත්තයා : නම් ඇත්ත ඉසුරුවෝ.....
- Raven said...
-
ඔය තුනම සහ තවත් බොහෝ දේවල් තියෙන්න පුලුවන් මම හිතන්නෙ.
- මල්$han said...
-
@Raven :තව බොහෝ දේවල් කියන්නේ???
- Raven said...
-
මම දැකපු විදිහ මෙහෙමයි මචන්.අහස පොලොව වගේ දුරස්බවක් විඳින දෙන්නෙක් ඇතුලෙ ගොඩක් දේවල් තියෙන්න පුලුවන්. එකතුවීමේ බලාපොරොත්තුවක්, විඳීමක්, දුකක් වගේම තව හැඟීම් ගොඩක් තියෙන්න පුලුවන්.
- Amila Chathuranga said...
-
රිදීමක්.. හැදීමක් ....විඳීමක් ...පිදීමක්..සිඳීමක්...ඔය හැමදේටම වඩා මම වාගෙ එවුන්ට ඕනි දීමක්....චිකේ වල් නේද??
- Isuru Wijesinghe said...
-
indi කිව්ව හරී. දීම... දෙන්න ගිහින්නෙ මාත් මේ ඇදගෙන නාගෙන තියෙන්නෙ
- හෙළයා said...
-
අනේ මන්දා ...
- මල්$han said...
-
@Raven : ඒක ඇත්ත රවීන් මේ මාතෘකාව ඇවිත් හැඟිම් සමුදායක එකතුවක්...
@indi : වල් නෙවේ සහෝ යථාර්තය තුල ඕවත් ගැබ් වෙලා තියෙනවා.
@සුදු මහත්තයා : අයියෝ ඉසුරුවෝ ඕවා ගැන හිතන්න එපා බං... :)
@හෙළයා : මොකො හෙළයට මේ විෂය ගැන අත්දැකිම් නැද්ද - නිෂ් said...
-
මට නම් හිතෙන්න
තියෙන්නෙ
සිතිජයක් තරම්
ආදරයක්... - ජංජාල චාමර said...
-
ඔය පරතරේ හැමදාමත් තිබුණානම් , ඒක දෛවය වෙන්න ඇති
හැබැයි තමුන්ගේ ආදරේ ගැන විශ්වාසනම් , කවදාහරි එයා ඔයාගෙම වේවී සහෝ - මල්$han said...
-
ජංජාල චාමර : ඒක නම් ඇත්ත චාමර :)
Post a Comment
ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි...කියවපු එකේ ප්රතිචාරයක් දාල ගියොත් නරකද?ඔයාගේ ප්රතිචාරය මට ගොඩාක් වටිනවා...සිංහලෙන් ලියන්න මෙන්න මෙතනට යන්න.